E25: අගමැති සහෝදරයා කියන කතාව | Shan Wickremesinghe | Talk With Chatura

JUN 3, 202044 MIN
Talk with Chatura

E25: අගමැති සහෝදරයා කියන කතාව | Shan Wickremesinghe | Talk With Chatura

JUN 3, 202044 MIN

Description

<p>හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි, ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.</p>