NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක්

JUN 8, 202611 MIN
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක්

JUN 8, 202611 MIN

Description

අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්‍රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා