Description

අද අපේ කතා බහ මේ වන විට තාක්ෂණික ලෝකයේ ජනප්‍රියම මාතෘකාව වන DeepSeek කියන්නෙ මොකක්ද? ඇයි මේ තරම් මේ ගැන කතා වෙන්නෙ කියල. ගුරුවරයාට වඩා ගෝලයා ගොඩක් දේවල් දැනගෙන ගුරුවරයා පරාද කරපු DeepSeek කියන කෘතිම බුද්ධි ලෝකය දින කිහිපයකින් උඩු යටිකුරු කළ මේ අලුත් අමුත්තා ගැන කතාව අද අහමු.

Visit: https://library.kln.ac.lk/index.php/e-collection/the-library-podcast/digital-dreamscape#deepseek #digitaldreamscape #thelibraryuok