කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ තාක්‍ෂණික සේවා අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති සුලේඛා පද්මිණී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී තාක්‍ෂණික සේවා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඔබවෙත ගෙන ඒම අපේ අරමුණ වූ අතර අන්තර්ගත කරුණු අතර

තාක්‍ෂණික සේවා යනු කුමක්ද?

වර්ගීකරණය යනු කුමක්ද?

ඇමතුම් අංකය යනු කුමක්ද?

විශය ශීර්ෂයක් සහ ප්‍රමුඛ පදයක් යනු කුමක්ද?

පොතක් සඳහා අංශයක් තෝරා ගන්නේ කෙසේද?

තාක්‍ෂණික සේවා අංශයේ අනෙකුත් කාර්යයන් මොනවාද?

අවසන් අධීක්ෂණය සිදු වන්නේ කෙසේද?

මෙම කරුණු සම්බන්ධව ඔබ දන්න නොදන්න කරුණු රාශියක් මේ තුළ අන්තර්ගත වන බව නොඅනුමානයි. ඔබේ වේලාව මේ වෙනුවෙන් මොහොතකට වෙන්කර ගන්න.

LIBCAST - The Library Podcast

Interactive media unit - The Library, University of Kelaniya

Library Life Episode 1 - (තාක්‍ෂණික සේවා) Technical Services

JAN 30, 202524 MIN
LIBCAST - The Library Podcast

Library Life Episode 1 - (තාක්‍ෂණික සේවා) Technical Services

JAN 30, 202524 MIN

Description