CeylonCast
Gappz, Dash
Overview
Episodes
Details
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Recent Episodes
APR 18, 2026
Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද?
Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න.මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ?මයිකල් කරපු අමුතු වැඩ,එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද?කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම.වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiUපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
116 MIN
MAR 24, 2026
Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්
ඕඩි කොලොන් ආවේ කොහොමද?ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.කන්න හිතෙන films.අපිට කලින් මිනිස්සු ඉදියද?පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.කොහොමද පරණ film 4K කරන්නේ?YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA
46 MIN
FEB 22, 2026
Episode 38: සියුස් ද? අලු බදුන ද?
අද කතා කලා අපි,කොහොමද ක්රිකට් කියල දෙයක් හැදුනෙ?අලු බදුන හැදුනෙ කොහොමද?ග්රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්යාව,ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක.වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDEපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
72 MIN
JAN 17, 2026
CeylonCast Episode 37: Doomsday පරද්දන Films
අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්රපට.MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්රපට. ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්නවීඩියෝ එක: https://youtu.be/_tC-cPe370Eපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
100 MIN
DEC 17, 2025
Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද?
අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ,ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්,Film වල හැමදාම එන බොරු ගැන,ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන.වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiYපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක:https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
68 MIN
See all episodes