Description

අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.

MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.

සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට.

ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්න

වීඩියෝ එක: https://youtu.be/_tC-cPe370E

පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/

FB Page එක: https://www.facebook.com/profile.php?...

TikTok එක: https://www.tiktok.com/@ceyloncast